43
Q.S අල්-මාරිජ් (70:43)
يَوْمَ يَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰى نُصُبٍ يُّوْفِضُوْنَۙ
yauma yakhrujūna minal-ajdāṡi sirā‘an ka'annahum ilā nuṣubiy yūfiḍūn(a).
(එනම්) ඔවුන් (ලෝකයේ) ඔවුන්ගේ පිළිම වෙත කඩිමුඩියේ යන්නාක් මෙන් ඔවුන්ගේ සොහොන් වලින් කඩිමුඩියේ එළියට එන දිනයේදී,