42

Q.S අල්-මාරිජ් (70:42)

فَذَرْهُمْ يَخُوْضُوْا وَيَلْعَبُوْا حَتّٰى يُلٰقُوْا يَوْمَهُمُ الَّذِيْ يُوْعَدُوْنَۙ

fa żarhum yakhūḍū wa yal‘abū ḥattā yulāqū yaumahumul-lażī yū‘adūn(a)

එබැවින් ඔවුන්ට තර්ජනය කරන ලද දිනය ඔවුන් හමුවන තුරු (නොමඟෙහි) ගිලී සෙල්ලම් කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න.