49

Q.S අල්-හක්කා (69:49)

وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِيْنَۗ

wa innā lana‘lamu anna minkum mukażżibīn(a).

තවද නියත වශයෙන්ම ඔබ අතර ප්‍රතික්ෂේප කරන්නන් සිටින බව අපි දනිමු.