48

Q.S අල්-හක්කා (69:48)

وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِيْنَ

wa innahū latażkiratul lil-muttaqīn(a).

තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය) බිය භක්තිමත් අයට පාඩමකි.