33

Q.S අල්-හක්කා (69:33)

اِنَّهٗ كَانَ لَا يُؤْمِنُ بِاللّٰهِ الْعَظِيْمِۙ

innahū kāna lā yu'minu billāhil-‘aẓīm(i).

නියත වශයෙන්ම ඔහු අති ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව විශ්වාස නොකරන කෙනෙකි.