32

Q.S අල්-හක්කා (69:32)

ثُمَّ فِيْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُۗ

Ṡumma fī silsilatin żar‘uhā sab‘ūna żirā‘an faslukūh(u).

ඉන්පසු රියන් හැත්තෑවක් දිග දම්වැලකින් ඔහුව බැඳ තබන්න.