45

Q.S අල්-කලාම් (68:45)

وَاُمْلِيْ لَهُمْۗ اِنَّ كَيْدِيْ مَتِيْنٌ

wa umlī lahum, inna kaidī matīn(un).

තවද මම ඔවුන්ට කාල සීමාවක් දුනිමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා ස්ථිරය.