44

Q.S අල්-කලාම් (68:44)

فَذَرْنِيْ وَمَنْ يُّكَذِّبُ بِهٰذَا الْحَدِيْثِۗ سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَيْثُ لَا يَعْلَمُوْنَۙ

fażarnī wa may yukażżibu bihāżal-ḥadīṡi sanastadrijuhum min ḥaiṡu lā ya‘lamūn(a).

එබැවින් (එහි කටයුතු) මටත් මෙම වචන (අල් කුර්ආනය) ප්‍රතික්ෂේප කරන්නන්ටත් භාර දෙන්න. පසුව අපි ඔවුන් නොදන්නා දිශාවකින් ක්‍රමයෙන් ඔවුන්ට දඬුවම් කරන්නෙමු.