9

Q.S අල්-මුල්ක් (67:9)

قَالُوْا بَلٰى قَدْ جَاۤءَنَا نَذِيْرٌ ەۙ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللّٰهُ مِنْ شَيْءٍۖ اِنْ اَنْتُمْ اِلَّا فِيْ ضَلٰلٍ كَبِيْرٍ

qālū balā qad jā'anā nażīr(un), fa każżabnā wa qulnā mā nazzalallāhu min syai'(in), in antum illā fī ḍalālin kabīr(in).

ඔවුන් පිළිතුරු දෙමින්, “ඔව්, නියත වශයෙන්ම අප වෙත අනතුරු අඟවන්නෙකු පැමිණ ඇත. නමුත් අපි (ඔහුව) ප්‍රතික්ෂේප කළෙමු. තවද අපි “අල්ලාහ් කිසිවක් පහළ කර නැත. නියත වශයෙන්ම ඔබ මහා මුළාවක සිටින්නෙහිය” යි පැවසුවෙමු.