10
Q.S අල්-මුල්ක් (67:10)
وَقَالُوْا لَوْ كُنَّا نَسْمَعُ اَوْ نَعْقِلُ مَا كُنَّا فِيْٓ اَصْحٰبِ السَّعِيْرِ
wa qālū lau kunnā nasma‘u au na‘qilu mā kunnā fī aṣḥābis-sa‘īr(i).
තවද, “(පෙර) අපි (අනතුරු ඇඟවීමට) සවන් දී හෝ ඒ ගැන සිතමින් සිටියා නම්, අපි නිරයේ දැවෙන ගින්නෙහි වැසියන් අතර නොසිටින්නෙමු” යි ඔවුහු පැවසූහ.