26
Q.S අල්-මුල්ක් (67:26)
قُلْ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ۖوَاِنَّمَآ اَنَا۠ نَذِيْرٌ مُّبِيْنٌ
qul innamal-‘ilmu ‘indallāh(i), wa innamā ana nażīrum mubīn(un).
“(විනිශ්චය දිනය පිළිබඳ) දැනුම නියත වශයෙන්ම අල්ලාහ් වෙත පමණි. මම පැහැදිලි කරන්නෙකු පමණක් වෙමි” යැයි (මුහම්මද් තුමාණන්ට) පවසන්න.