25

Q.S අල්-මුල්ක් (67:25)

وَيَقُوْلُوْنَ مَتٰى هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ

wa yaqūlūna matā hāżal-wa‘du in kuntum ṣādiqīn(a).

තවද, “ඔබ සත්‍යවාදී නම් තර්ජනය කවදා පැමිණේ දැ?”යි ඔවුහු විමසූහ.