8
Q.S අට්-ටගාබුන් (64:8)
فَاٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالنُّوْرِ الَّذِيْٓ اَنْزَلْنَاۗ وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِيْرٌ
fa āminū billāhi wa rasūlihī wan-nūril-lażī anzalnā, wallāhu bimā ta‘malūna khabīr(un).
එබැවින් අල්ලාහ් කෙරෙහිද, ඔහුගේ දූතයා කෙරෙහිද, අප පහළ කළ ආලෝකය කෙරෙහිද, (අල් කුර්ආනය කෙරෙහිද) විශ්වාස කරන්න. තවද අල්ලාහ් ඔබ කරන දේ ගැන ඉතා සැලකිලිමත්ය.