11
Q.S අට්-ටගාබුන් (64:11)
مَآ اَصَابَ مِنْ مُّصِيْبَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ۗوَمَنْ يُّؤْمِنْۢ بِاللّٰهِ يَهْدِ قَلْبَهٗ ۗوَاللّٰهُ بِكُلِّ شَيْءٍ عَلِيْمٌ
mā aṣāba mim muṣībatin illā bi'iżnillāh(i), wa may yu'mim billāhi yahdi qalbah(ū), wallāhu bikulli syai'in ‘alīm(un).
අල්ලාහ්ගේ අවසරය නොමැතිව (කිසිවෙකුට) කිසිදු විපතක් සිදු නොවේ. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන කවරෙකු වේ ද, නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සිතට මඟ පෙන්වනු ඇත. තවද අල්ලාහ් සියල්ල පිළිබඳ ව සර්වඥානී ය.