8

Q.S අල්-ජුමුආ (62:8)

قُلْ اِنَّ الْمَوْتَ الَّذِيْ تَفِرُّوْنَ مِنْهُ فَاِنَّهٗ مُلٰقِيْكُمْ ثُمَّ تُرَدُّوْنَ اِلٰى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ࣖ

qul innal-mautal-lażī tafirrūna minhu fa innahū mulāqīkum ṡumma turaddūna ilā ‘ālimil-gaibi wasy-syahādati fa yunabbi'ukum bimā kuntum ta‘malūn(a).

“නියත වශයෙන්ම ඔබ පලා යන මරණය ඔබව හමුවනු ඇත, පසුව ඔබ ගුප්ත හා දෘශ්‍යමාන දේ දන්නා (අල්ලාහ්) වෙත ආපසු ගෙන යනු ලැබේ, එවිට ඔහු ඔබ කරමින් සිටි දේ ඔබට දන්වනු ඇත” යැයි පවසන්න.