6
Q.S අල්-ජුමුආ (62:6)
قُلْ يٰٓاَيُّهَا الَّذِيْنَ هَادُوْٓا اِنْ زَعَمْتُمْ اَنَّكُمْ اَوْلِيَاۤءُ لِلّٰهِ مِنْ دُوْنِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ
qul yā ayyuhal-lażīna hādū in za‘amtum annakum auliyā'u lillāhi min dūnin-nāsi fa tamannawul-mauta in kuntum ṣādiqīn(a).
(ඕ මුහම්මද්) මෙසේ පවසන්න: “අහෝ යුදෙව්වරුනි! ඔබලා අන් අය හැර, ඔබලා අල්ලාහ්ගේ මිතුරන් යැයි සිතන්නේ නම්, ඔබලා සත්යවාදීන් නම්, මරණය ප්රාර්ථනා කරන්න.”