14

Q.S අස්-සාෆ් (61:14)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا كُوْنُوْٓا اَنْصَارَ اللّٰهِ كَمَا قَالَ عِيْسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيّٖنَ مَنْ اَنْصَارِيْٓ اِلَى اللّٰهِ ۗقَالَ الْحَوَارِيُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ فَاٰمَنَتْ طَّاۤىِٕفَةٌ مِّنْۢ بَنِيْٓ اِسْرَاۤءِيْلَ وَكَفَرَتْ طَّاۤىِٕفَةٌ ۚفَاَيَّدْنَا الَّذِيْنَ اٰمَنُوْا عَلٰى عَدُوِّهِمْ فَاَصْبَحُوْا ظٰهِرِيْنَ ࣖ

yā ayyuhal-lażīna āmanū kūnū anṣārallāhi kamā qāla ‘īsabnu maryama lil-ḥawāriyyīna man anṣārī ilallāh(i), qālal-ḥawāriyyūna naḥnu anṣārullāhi fa'āmanaṭ-ṭā'ifatum mim banī isrā'īla wa kafaraṭ-ṭā'ifah(tun), fa'ayyadnal-lażīna āmanū ‘alā ‘aduwwihim fa'aṣbaḥū ẓāhirīn(a).

විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට “අල්ලාහ්ගේ දහම (පිළිගැනීමට) මට උදව් කරන්නන් කවුද?” යි ඇසූ පරිදි ඔබ අල්ලාහ්ගේ උදව්කරුවන් වන්න. ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් “අපි අල්ලාහ්ගේ උදව්කරුවන්” යැයි පැවසූහ. එවිට ඉස්රායිල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළහ. පසුව අපි විශ්වාසවන්තයින්ට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ශක්තිය ලබා දුන්නෙමු, එබැවින් ඔවුන් ජයග්‍රහණය කළහ.