10
Q.S අස්-සාෆ් (61:10)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا هَلْ اَدُلُّكُمْ عَلٰى تِجَارَةٍ تُنْجِيْكُمْ مِّنْ عَذَابٍ اَلِيْمٍ
yā ayyuhal-lażīna āmanū hal adullukum ‘alā tijāratin tunjīkum min ‘ażābin alīm(in).
විශ්වාස කළවුනි! වේදනාකාරී දඬුවමකින් ඔබව ගලවා ගන්නා වෙළඳාමක් මම ඔබට පෙන්වා දෙන්නද?