78

Q.S අල්-අන්'අම් (6:78)

فَلَمَّا رَاَ الشَّمْسَ بَازِغَةً قَالَ هٰذَا رَبِّيْ هٰذَآ اَكْبَرُۚ فَلَمَّآ اَفَلَتْ قَالَ يٰقَوْمِ اِنِّيْ بَرِيْۤءٌ مِّمَّا تُشْرِكُوْنَ

falammā ra'asy-syamsa bāzigatan qāla hāżā rabbī hāżā akbar(u), falammā afalat qāla yā qaumi innī barī'um mimmā tusyrikūn(a).

පසුව ඔහු හිරු උදාවනු දුටු විට, “මෙය මාගේ ස්වාමියාය, මෙය ශ්‍රේෂ්ඨය” යැයි පැවසීය. නමුත් හිරු බැස ගිය විට, “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මම ඔබ සම කරන දෙයින් ඉවත් වෙමි” යි පැවසීය.