77
Q.S අල්-අන්'අම් (6:77)
فَلَمَّا رَاَ الْقَمَرَ بَازِغًا قَالَ هٰذَا رَبِّيْ ۚفَلَمَّآ اَفَلَ قَالَ لَىِٕنْ لَّمْ يَهْدِنِيْ رَبِّيْ لَاَكُوْنَنَّ مِنَ الْقَوْمِ الضَّاۤلِّيْنَ
falammā ra'al-qamara bāzigan qāla hāżā rabbī, falammā afala qāla la'illam yahdinī rabbī la'akūnanna minal-qaumiḍ-ḍāllīn(a).
පසුව ඔහු සඳ පායනු දුටු විට, “මේ මාගේ ස්වාමියාය” යැයි කීවේය. නමුත් සඳ බැස ගිය විට, “නියත වශයෙන්ම මාගේ ස්වාමියා මට මඟ පෙන්වූයේ නැත්නම්, මම නොමඟ ගිය අයගෙන් කෙනෙකු වන්නෙමි” යි කීවේය.