56
Q.S අල්-අන්'අම් (6:56)
قُلْ اِنِّيْ نُهِيْتُ اَنْ اَعْبُدَ الَّذِيْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ۗ قُلْ لَّآ اَتَّبِعُ اَهْوَاۤءَكُمْۙ قَدْ ضَلَلْتُ اِذًا وَّمَآ اَنَا۠ مِنَ الْمُهْتَدِيْنَ
qul innī nuhītu an a‘budal-lażīna tad‘ūna min dūnillāh(i), qul lā attabi‘u ahwā'akum, qad ḍalaltu iżaw wa mā ana minal-muhtadīn(a).
(ඕ මුහම්මද්) පවසන්න, "අල්ලාහ් හැර ඔබ නමදින දෙවිවරුන්ට නමස්කාර කිරීම මට තහනම්ය." පවසන්න, "මම ඔබේ ආශාවන් අනුගමනය නොකරමි. මම එසේ කළහොත්, මම නියත වශයෙන්ම නොමඟ යන්නෙමි, තවද මම මඟ පෙන්වන ලද අය අතර නොසිටිමි."