55

Q.S අල්-අන්'අම් (6:55)

وَكَذٰلِكَ نُفَصِّلُ الْاٰيٰتِ وَلِتَسْتَبِيْنَ سَبِيْلُ الْمُجْرِمِيْنَ ࣖ

wa każālika nufaṣṣilul-āyāti wa litastabīna sabīlal-mujrimīn(a).

තවද, (ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය පැහැදිලිව දැකගත හැකි වන පරිදි) සහ පව්කාරයන්ගේ මාර්ගය පැහැදිලිව දැකගත හැකි වන පරිදි, අපි කුර්ආනයේ වැකි පැහැදිලි කළෙමු.