34
Q.S අල්-අන්'අම් (6:34)
وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَ فَصَبَرُوْا عَلٰى مَا كُذِّبُوْا وَاُوْذُوْا حَتّٰٓى اَتٰىهُمْ نَصْرُنَا ۚوَلَا مُبَدِّلَ لِكَلِمٰتِ اللّٰهِ ۚوَلَقَدْ جَاۤءَكَ مِنْ نَّبَإِ۟ى الْمُرْسَلِيْنَ
wa laqad kużżibat rusulum min qablika fa ṣabarū ‘alā mā kużżibū wa ūżū ḥattā atāhum naṣrunā, wa lā mubaddila likalimātillāh(i), wa laqad jā'aka min naba'il-mursalīn(a).
තවද නුඹලාට පෙර සිටි දූතයින් බොරු කරනු ලැබූ නමුත්, අපගේ උදව් ඔවුන් වෙත පැමිණෙන තෙක්, ඔවුන් බොරු සහ පීඩා (සිදු කිරීම) ඉවසා සිටියහ. තවද අල්ලාහ්ගේ වාක්‍යයන් (ආඥා) වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකිය. තවද, නියත වශයෙන්ම දූතයින්ගේ පණිවිඩයෙන් කොටසක් නුඹලා වෙත පැමිණ තිබේ.