33
Q.S අල්-අන්'අම් (6:33)
قَدْ نَعْلَمُ اِنَّهٗ لَيَحْزُنُكَ الَّذِيْ يَقُوْلُوْنَ فَاِنَّهُمْ لَا يُكَذِّبُوْنَكَ وَلٰكِنَّ الظّٰلِمِيْنَ بِاٰيٰتِ اللّٰهِ يَجْحَدُوْنَ
qad na‘lamu innahū layaḥzunukal-lażī yaqūlūna fa innahum lā yukażżibūnaka wa lākinnaẓ-ẓālimīna bi'āyātillāhi yajhadūn(a).
නියත වශයෙන්ම ඔවුන් පවසන දේ ඔබට (මුහම්මද් නබිතුමාණන්ට) දුකක් ගෙන දෙන බව අපි දනිමු. (දුක් නොවන්න) මක්නිසාද යත් ඇත්ත වශයෙන්ම ඔවුන් ඔබට බොරු නොකියන බැවිනි. නමුත් අසාධාරණ ජනයා අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරති.