26
Q.S අල්-අන්'අම් (6:26)
وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۚوَاِنْ يُّهْلِكُوْنَ اِلَّآ اَنْفُسَهُمْ وَمَا يَشْعُرُوْنَ
wa hum yanhauna ‘anhu wa yan'auna ‘anh(u), wa iy yuhlikūna illā anfusahum wa mā yasy‘urūn(a).
තවද ඔවුහු (අන් අයට) (අල් කුර්ආනයට) සවන් දීම තහනම් කරති, තවද ඔවුන්ම එයින් ඈත් වෙති, තවද ඔවුන් නොදැනුවත්වම තමන්වම විනාශ කර ගනිති.