21
Q.S අල්-අන්'අම් (6:21)
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰى عَلَى اللّٰهِ كَذِبًا اَوْ كَذَّبَ بِاٰيٰتِهٖۗ اِنَّهٗ لَا يُفْلِحُ الظّٰلِمُوْنَ
wa man aẓlamu mimmaniftarā ‘alallāhi każiban au każżaba bi'āyātih(ī), innahū lā yufliḥuẓ-ẓālimūn(a).
අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා හෝ ඔහුගේ වැකි ප්‍රතික්ෂේප කරන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? නියත වශයෙන්ම අසාධාරණ ජනයා අවාසනාවන්තයෝය.