20

Q.S අල්-අන්'අම් (6:20)

اَلَّذِيْنَ اٰتَيْنٰهُمُ الْكِتٰبَ يَعْرِفُوْنَهٗ كَمَا يَعْرِفُوْنَ اَبْنَاۤءَهُمْۘ اَلَّذِيْنَ خَسِرُوْٓا اَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُوْنَ ࣖ

al-lażīna ātaināhumul-kitāba ya‘rifūnahū kamā ya‘rifūna abnā'ahum, al-lażīna khasirū anfusahum fahum lā yu'minūn(a).

අපි කාට දේව ග්‍රන්ථය ලබා දී ඇත්ද, ඔවුන් (මුහම්මද්)ව තමන්ගේම දරුවන් දන්නා ආකාරයටම හඳුනති. තමන්ටම හානි කරගන්නා අය (අල්ලාහ්ව) විශ්වාස නොකරති.