162
Q.S අල්-අන්'අම් (6:162)
قُلْ اِنَّ صَلَاتِيْ وَنُسُكِيْ وَمَحْيَايَ وَمَمَاتِيْ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَۙ
qul inna ṣalātī wa nusukī wa maḥyāya wa mamātī lillāhi rabbil-‘ālamīn(a).
(මුහම්මද්) මෙසේ පවසනු: “නියත වශයෙන්ම මාගේ යාච්ඤාව, මාගේ නමස්කාරය, මාගේ ජීවිතය සහ මාගේ මරණය සියලු ලෝකවල ස්වාමියා වන අල්ලාහ්ට පමණි.