161

Q.S අල්-අන්'අම් (6:161)

قُلْ اِنَّنِيْ هَدٰىنِيْ رَبِّيْٓ اِلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ ەۚ دِيْنًا قِيَمًا مِّلَّةَ اِبْرٰهِيْمَ حَنِيْفًاۚ وَمَا كَانَ مِنَ الْمُشْرِكِيْنَ

qul innanī hadānī rabbī ilā ṣirāṭim mustaqīm(in), dīnan qiyamam millata ibrāhīma ḥanīfā(n), wa mā kāna minal-musyrikīn(a).

(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මාගේ ස්වාමියා මට ඍජු මාර්ගයට, එනම් සත්‍ය ආගමට, එනම් ඉබ්‍රාහීම්ගේ ඍජු ආගමට මඟ පෙන්වීය. ඔහු (ඉබ්‍රාහීම්) බහු දේවවාදීන් අතර නොවේ.”