115
Q.S අල්-අන්'අම් (6:115)
وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَّعَدْلًاۗ لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖ ۚوَهُوَ السَّمِيْعُ الْعَلِيْمُ
wa tammat kalimatu rabbika ṣidqaw wa ‘adlā(n), lā mubaddila likalimātih(ī), wa huwas-samī‘ul-‘alīm(u).
තවද ඔබගේ ස්වාමියාගේ වචනය (අල් කුර්ආනය) සත්‍යයෙන් හා යුක්තියෙන් පරිපූර්ණ වී ඇත. ඔහුගේ වචන වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකිය. තවද ඔහු සියල්ල අසන්නා, සියල්ල දන්නාය.