114
Q.S අල්-අන්'අම් (6:114)
اَفَغَيْرَ اللّٰهِ اَبْتَغِيْ حَكَمًا وَّهُوَ الَّذِيْٓ اَنْزَلَ اِلَيْكُمُ الْكِتٰبَ مُفَصَّلًا ۗوَالَّذِيْنَ اٰتَيْنٰهُمُ الْكِتٰبَ يَعْلَمُوْنَ اَنَّهٗ مُنَزَّلٌ مِّنْ رَّبِّكَ بِالْحَقِّ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِيْنَ
afagairallāhi abtagī ḥakamaw wa huwal-lażī anzala ilaikumul-kitāba mufaṣṣalā(n), wal-lażīna ātaināhumul-kitāba ya‘lamūna annahū munazzalum mir rabbika bil-ḥaqqi falā takunanna minal-mumtarīn(a).
අල්ලාහ් නොවන විනිශ්චයකරුවෙකු මා සෙවිය යුතුද? ඔහු ඔබට මෙම ග්‍රන්ථය (අල් කුර්ආනය) විස්තරාත්මකව පහළ කර තිබියදී? අපි ග්‍රන්ථය ලබා දුන් අය එය ඔබගේ දෙවියන්ගෙන් සත්‍යයෙන් පහළ වූවක් බව දනිති. එබැවින් ඔබ සැක කරන්නන් අතර නොසිටින්න.