9

Q.S අල්-හදීඩ් (57:9)

هُوَ الَّذِيْ يُنَزِّلُ عَلٰى عَبْدِهٖٓ اٰيٰتٍۢ بَيِّنٰتٍ لِّيُخْرِجَكُمْ مِّنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِۗ وَاِنَّ اللّٰهَ بِكُمْ لَرَءُوْفٌ رَّحِيْمٌ

huwal-lażī yunazzilu ‘alā ‘abdihī āyātim bayyinātil liyukhrijakum minaẓ-ẓulumāti ilan-nūr(i), wa innallāha bikum lara'ūfur raḥīm(un).

ඔහුම තම දාසයා (මුහම්මද්) වෙත පැහැදිලි ආයාවන් (කුර්ආනය) පහළ කළේ ඔබව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ඒම සඳහාය. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් කරුණාවන්ත, අසමසම කරුණාවන්තය.