29

Q.S අල්-හදීඩ් (57:29)

لِّئَلَّا يَعْلَمَ اَهْلُ الْكِتٰبِ اَلَّا يَقْدِرُوْنَ عَلٰى شَيْءٍ مِّنْ فَضْلِ اللّٰهِ وَاَنَّ الْفَضْلَ بِيَدِ اللّٰهِ يُؤْتِيْهِ مَنْ يَّشَاۤءُ ۗوَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِيْمِ ࣖ ۔

li'allā ya‘lama ahlul-kitābi allā yaqdirūna ‘alā syai'im min faḍlillāhi wa annal-faḍla biyadillāhi yu'tīhi may yasyā'(u), wallāhu żul-faḍlil-‘aẓīm(i).

අල්ලාහ්ගේ දායාදයෙන් කිසිවක් (ඔවුන් මුහම්මද් තුමාව විශ්වාස නොකරන්නේ නම්) තමන්ට නොලැබෙන බවත්, එම දායාදය අල්ලාහ්ගේ අතේ ඇති බවත්, ඔහු එය තමා කැමති අයට ලබා දෙන බවත් ග්‍රන්ථය ලත් අය දැන ගැනීම සඳහාය. තවද අල්ලාහ් අතිමහත් දායාදයන්ට අයත් තැනැත්තාය.