26

Q.S අල්-හදීඩ් (57:26)

وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا وَّاِبْرٰهِيْمَ وَجَعَلْنَا فِيْ ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتٰبَ فَمِنْهُمْ مُّهْتَدٍۚ وَكَثِيْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ

wa laqad arsalnā nūḥaw wa ibrāhīma wa ja‘alnā fī żurriyyatihiman-nubuwwata wal-kitāba fa minhum muhtad(in), wa kaṡīrum minhum fāsiqūn(a).

තවද නියත වශයෙන්ම අපි නූහ් සහ ඉබ්‍රාහීම් යන දෙදෙනාවම යැව්වෙමු. තවද, ඔවුන් දෙදෙනාගේ පරම්පරාවට අපි නබිත්වය සහ ග්‍රන්ථය (එළිදරව් කිරීම) පිරිනැමුවෙමු. ඔවුන් අතර මඟ පෙන්වූවන් සිටියහ. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුෂ්ටයෝ වූහ.