18

Q.S අල්-හදීඩ් (57:18)

اِنَّ الْمُصَّدِّقِيْنَ وَالْمُصَّدِّقٰتِ وَاَقْرَضُوا اللّٰهَ قَرْضًا حَسَنًا يُّضٰعَفُ لَهُمْ وَلَهُمْ اَجْرٌ كَرِيْمٌ

innal-muṣṣaddiqīna wal-muṣṣaddiqāti wa aqraḍullāha qarḍan ḥasanay yuḍā‘afu lahum wa lahum ajrun karīm(un).

නියත වශයෙන්ම පුරුෂයින් හෝ ස්ත්‍රීන් වේවා, දානපතියන් අල්ලාහ්ට යහපත් ණයක් ලබා දෙන්නන්ට එය දෙගුණ කරනු ලැබේ. තවද ඔවුන්ට උතුම් ප්‍රතිඵල ඇත.