1
Q.S අල්-හදීඩ් (57:1)
سَبَّحَ لِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَالْاَرْضِۚ وَهُوَ الْعَزِيْزُ الْحَكِيْمُ
sabbaḥa lillāhi mā fis-samāwāti wal-arḍ(i), wa huwal-‘azīzul-ḥakīm(u).
අහස්හි සහ පොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. ඔහු අති බලසම්පන්නය, අති ප්‍රඥාවන්තය.