52

Q.S අන්-නජ්ම් (53:52)

وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُۗ اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰىۗ

wa qauma nūḥim min qabl(u), innahum kānū hum aẓlama wa aṭgā.

තවද (ඊට පෙර නූහ්ගේ ජනයාද) නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් අසාධාරණ හා අකීකරු ජනතාව වෙති.