51

Q.S අන්-නජ්ම් (53:51)

وَثَمُوْدَا۟ فَمَآ اَبْقٰىۙ

wa ṡamūda famā abqā.

තවද සමූද් ජනයා, ඔහු එක් කෙනෙකුවත් (ජීවත්ව) ඉතිරි කළේ නැත.