32

Q.S අන්-නජ්ම් (53:32)

اَلَّذِيْنَ يَجْتَنِبُوْنَ كَبٰۤىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ اِلَّا اللَّمَمَۙ اِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِۗ هُوَ اَعْلَمُ بِكُمْ اِذْ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاِذْ اَنْتُمْ اَجِنَّةٌ فِيْ بُطُوْنِ اُمَّهٰتِكُمْۗ فَلَا تُزَكُّوْٓا اَنْفُسَكُمْۗ هُوَ اَعْلَمُ بِمَنِ اتَّقٰى ࣖ

allażīna yajtanibūna kabā'iral-iṡmi wal-fawāḥisya illal-lamam(a), inna rabbaka wāsi‘ul-magfirah(ti), huwa a‘lamu bikum iż ansya'akum minal-arḍi wa iż antum ajinnatun fī buṭūni ummahātikum, falā tuzakkū anfusakum, huwa a‘lamu bimanittaqā.

එනම්) සුළු පාප හැර, මහා පාපයන්ගෙන් හා අශිෂ්ට ක්‍රියාවන්ගෙන් වැළකී සිටින අයයි. නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා සමාව දීමෙන් සර්වබලධාරී ය. ඔහු ඔබව දූවිල්ලෙන් මැවූ දින සිටද, ඔබ ඔබේ මව්වරුන්ගේ කුසෙහි බිළිඳුන් වූ දින සිටද ඔහු ඔබව දනී. එබැවින් ඔබ ඔබටම පාරිශුද්ධත්වය ආරෝපණය නොකරන්න. ඔහු භක්තිමත් අයව දනී.