31

Q.S අන්-නජ්ම් (53:31)

وَلِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِۗ لِيَجْزِيَ الَّذِيْنَ اَسَاۤءُوْا بِمَا عَمِلُوْا وَيَجْزِيَ الَّذِيْنَ اَحْسَنُوْا بِالْحُسْنٰىۚ

wa lillāhi mā fis-samāwāti wa mā fil-arḍ(i), liyajziyal-lażīna asā'ū bimā ‘amilū wa yajziyal-lażīna aḥsanū bil-ḥusnā.

අහස්හි ඇති දේ හා පොළොවෙහි ඇති දේ අල්ලාහ් සතුය. (මෙසේ) නපුරුකම් කරන්නන්ට ඔවුන් කළ දේට අනුව ඔහු විපාක දෙනු ඇත. යහපත කරන්නන්ට ඔහු (ස්වර්ගයෙන්) යහපත් විපාක ලබා දෙනු ඇත.