46

Q.S ඇට්-ටර් (52:46)

يَوْمَ لَا يُغْنِيْ عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَّلَا هُمْ يُنْصَرُوْنَۗ

yauma lā yugnī ‘anhum kaiduhum syai'aw wa lā hum yunṣarūn(a).

(එනම්) ඔවුන්ගේ කුමන්ත්‍රණ ඔවුන්ට කිසිදු ඵලක් ලබා නොදෙන, තවද ඔවුන්ට උදව් කරනු නොලබන දිනයේදී.