45
Q.S ඇට්-ටර් (52:45)
فَذَرْهُمْ حَتّٰى يُلٰقُوْا يَوْمَهُمُ الَّذِيْ فِيْهِ يُصْعَقُوْنَۙ
fażarhum ḥattā yulāqū yaumahumul-lażī fīhi yuṣ‘aqūn(a).
එබැවින් (ඔවුන්ට පොරොන්දු වූ) දිනය ඔවුන් හමුවන තුරු ඔවුන්ව තනි කර දමනු. එදින ඔවුන් විනාශ වනු ඇත.