37

Q.S ඇට්-ටර් (52:37)

اَمْ عِنْدَهُمْ خَزَاۤىِٕنُ رَبِّكَ اَمْ هُمُ الْمُصَۣيْطِرُوْنَۗ

am ‘indahum khazā'inu rabbika am humul-musaiṭirūn(a).

නැතහොත් ඔවුන් ළඟ ඔබගේ ස්වාමියාගේ භාණ්ඩාගාරය තිබේද? නැතහොත් ඔවුන් බලයේ සිටීද?