36

Q.S ඇට්-ටර් (52:36)

اَمْ خَلَقُوا السَّمٰوٰتِ وَالْاَرْضَۚ بَلْ لَّا يُوْقِنُوْنَۗ

am khalaqus-samāwāti wal-arḍ(a), bal lā yūqinūn(a).

නැතහොත් ඔවුන් අහස් හා පොළොව මැව්වාද? නමුත් ඔවුන් (ඔවුන් පවසන දේ) විශ්වාස නොකරති.