87
Q.S අල්-මයිදා (5:87)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تُحَرِّمُوْا طَيِّبٰتِ مَآ اَحَلَّ اللّٰهُ لَكُمْ وَلَا تَعْتَدُوْا ۗاِنَّ اللّٰهَ لَا يُحِبُّ الْمُعْتَدِيْنَ
yā ayyuhal-lażīna āmanū lā tuḥarrimū ṭayyibāti mā aḥallallāhu lakum wa lā ta‘tadū, innallāha lā yuḥibbul-mu‘tadīn(a).
විශ්වාස කළවුනි! අල්ලාහ් ඔබට අනුමත කළ යහපත් දේ තහනම් නොකරන්න, තවද සීමාවන් ඉක්මවා නොයන්න. නියත වශයෙන්ම අල්ලාහ් සීමාවන් ඉක්මවා යන අයව ප්‍රිය නොකරයි.