86

Q.S අල්-මයිදා (5:86)

وَالَّذِيْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰيٰتِنَآ اُولٰۤىِٕكَ اَصْحٰبُ الْجَحِيْمِ ࣖ

wal-lażīna kafarū wa każżabū bi'āyātinā ulā'ika aṣḥābul-jaḥīm(i).

තවද කවරහු ප්‍රතික්ෂේප කර අපගේ සංඥා ප්‍රතික්ෂේප කරත්ද, ඔවුන් නිරයේ වැසියන්ය.