66
Q.S අල්-මයිදා (5:66)
وَلَوْ اَنَّهُمْ اَقَامُوا التَّوْرٰىةَ وَالْاِنْجِيْلَ وَمَآ اُنْزِلَ اِلَيْهِمْ مِّنْ رَّبِّهِمْ لَاَكَلُوْا مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ اَرْجُلِهِمْۗ مِنْهُمْ اُمَّةٌ مُّقْتَصِدَةٌ ۗ وَكَثِيْرٌ مِّنْهُمْ سَاۤءَ مَا يَعْمَلُوْنَ ࣖ
wa lau annahum aqāmut-taurāta wal-injīla wa mā unzila ilaihim mir rabbihim la'akalū min fauqihim wa min taḥti arjulihim, minhum ummatum muqtaṣidah(tun), wa kaṡīrum minhum sā'a mā ya‘malūn(a).
තවද ඔවුන් තම ස්වාමියාගෙන් ඔවුන්ට පහළ කරන ලද තව්රාත්, ඉන්ජිල් සහ (අල් කුර්ආනයේ නීති) සැබවින්ම ඉටු කළේ නම්, ඔවුන්ට ඉහළින් සහ ඔවුන්ගේ පාද යට ආහාර ලැබෙනු ඇත. ඔවුන් අතර අවංක හා කීකරු පිරිසක් සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා නරක ය.