65
Q.S අල්-මයිදා (5:65)
وَلَوْ اَنَّ اَهْلَ الْكِتٰبِ اٰمَنُوْا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّاٰتِهِمْ وَلَاَدْخَلْنٰهُمْ جَنّٰتِ النَّعِيْمِ
wa lau anna ahlal-kitābi āmanū wattaqau lakaffarnā ‘anhum sayyi'ātihim wa la'adkhalnāhum jannātin-na‘īm(i).
තවද ධර්ම ග්රන්ථය හිමි අය විශ්වාස කර, බිය භක්තිමත් වී සිටියේ නම්, අපි ඔවුන්ගේ වැරදි මකා දමා, සැප සම්පත්වලින් පිරුණු ස්වර්ගයන්ට ඔවුන්ව ඇතුළත් කරන්නෙමු.