9
Q.S මුහම්මද් (47:9)
ذٰلِكَ بِاَنَّهُمْ كَرِهُوْا مَآ اَنْزَلَ اللّٰهُ فَاَحْبَطَ اَعْمَالَهُمْ
Żālika bi'annahum karihū mā anzalallāhu fa aḥbaṭa a‘mālahum.
එය ඔවුන් අල්ලාහ් පහළ කළ දේ (අල් කුර්ආනය) පිළිකුල් කළ නිසාය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ සියලු ක්රියාවන් මකා දැමීය.