10
Q.S මුහම්මද් (47:10)
۞ اَفَلَمْ يَسِيْرُوْا فِى الْاَرْضِ فَيَنْظُرُوْا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِيْنَ مِنْ قَبْلِهِمْ ۗ دَمَّرَ اللّٰهُ عَلَيْهِمْ ۖوَلِلْكٰفِرِيْنَ اَمْثَالُهَا
afalam yasīrū fil-arḍi fayanẓurū kaifa kāna ‘āqibatul-lażīna min qablihim, dammarallāhu ‘alaihim, wa lil-kāfirīna amṡāluhā.
(නබියේ!) ඔවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වීදැයි බැලීමට ඔවුන් පොළොවෙහි ගමන් කළේ නැද්ද? අල්ලාහ් ඔවුන් විනාශ කළේය. තවද ප්‍රතික්ෂේප කරන්නන්ටද එම ඉරණමම අත්වනු ඇත.